Subscribe

HealthTV is an unique initiative to develop health and wellbeing of the people aided by new media. The main Youtube channel is featuring most prominent and professionals in the field with interviews, discussions, illustrations on most important aspects of health and wellbeing. And further there is a social media platform for public engagement where they will be able to ask questions and get clarifications and answers from the doctors and wellness experts. HealthTv is having resource partnerships from both local and international initiatives and also programs are presented in all three languages.

VIP One Day Workshop

ගරු මහත්ම මහත්මියනි,

 

චිත්තවේගික බුද්ධි සහ ජීවන කුසලතා වර්ධන එක් දින පුහුණු වැඩමුලුව පිලිබද ඔබ දක්වන ලද උනන්දුව අතිශය අගය කොට සලකන අතර ඒ පිලිබද ස්තුති වන්ත වෙමු.

 

ව්‍යාපාරිකයින්ට, අලවිකරුවන්ට, වෘත්තිකයින්ට මෙන්ම නව ව්‍යාපාර  , ආයතනවල නායකත්වය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම අයෙක්ට අතිශය ප්‍රයෝජනවත් මෙම වැඩමුලුව වසර 15ක් ශ්‍රී ලංකාවේ විවිද ශේත්‍රයන්හී  අය සමග චිත්තවේගික සහ ජීවන කුසලතා වැඩමුලු පවත්වා සූවීශේෂී අද්දැකීම් සහිත Emotional Intelligence and Life Skills Traning Team (Gte) Ltd ආයතනය විසින් සංවිධානය කර ඇත , ආයතනය පිලිබද වැඩි විස්තර දැන ගැනීම සදහා වෙබ් පිටුවට පිවිසෙන්න http://www.eilifeskills.org

 

අතිශය සීමිත පිරිසක් ලියාපදිංචි අනුපිලිවෙල අනුව තෝරා ගන්නා බව කාරුණිකව සලකන්න.
ස්ථානය : ටැන්ජරීන් බීච් හෝටලය, වස්කඩුව, කලුතර
දිනය : 2019 නොවැම්බර් 29 දින
වේලාව : උදේ 9 සිට සවස 5 දක්වා.
ආයෝජනය : රැ 8200/=
මාධ්‍ය:සිංහල අවශ්‍ය නම් දමිල පරිවර්තනයක් සමග

 

ලියා පදිංචි වීම සදහා නේෂන් ට්‍රස් දෙහිවල ශාඛාවේ Emotional Intelligence and Life Skills Traning Team (Gte) Ltd ආයතනයේ අංක 023100005535 ගිණුමට මුදල් ගෙවූ රිසිට් පත info@eilifeskills.org  ලිපිනයට ලැබීමට සලස්වන්න.

 

වැඩි විස්තර සදහා 0117209393/0763221161 දුරකතන අංකයට හෝ info@eilifeskills.org ලිපිනයට අමතන්න.

 

(මෙම වැඩමුලුව  Emotional Intelligence and Life Skills Training Team (Gte) Ltd  ආයතනය විසින් ඉදි කිරීමට බලාපොරොත්තුවන    International Training and Research Center for Emotional Intelligence and Life Skills සදහා අරමුදල් එක් රැස් කිරීම පිණිස සංවිධානය  කරනු ලබන ලබයි. )

 

ස්තුතියි.