Subscribe

Workshops & Seminars

When The Road Ends මඟ නිමා වූ විට

පුරා වසර තුනහමාරක් මෝට බයිසිකලයක නැගී ලොව වටා කරක් ගැසූ අපේ රටේ ඩිලාන් වික්‍රමගේ ලොව පුරා තම ගමනේදී මුහුණ දුන් ත්‍රාස ජනක අද්දැකීම් අසුරෙන්,
ජීවිතය ජය ගන්න, ලෝකය ජය ගන්නට සුවිසල් සිහින දකින, ලාංකීකයන්ට කියාදෙන, ගැටලු, අභියෝග හමුවේ නොසැලී තම අරමූණ කරා යෑමේ සුවීශේෂීම පාඩම.

දිනය 2020 ජනවාරී මස 7වැනිදා
වේලාව දහවල් 2 සිට හවස 5.30 දක්වා
ස්ථානය ශ්‍රි ලංකා පදනම් ආයතනය
ආයෝජනය රැපියල් 1500/ (අනුග්‍රහක සහ ෙයා්ගය මත අඩු කරන ලදී.)
(පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුන් සදහා ද රැපියල් 1500)

අතිශය සීමිත පිරිසක් බදවා ගන්නා බැවින් ලියාපදිංචි අනුපිලිවෙල අනුව තෝරා ගන්නා බව කාරුණිකව සලකන්න

වැඩි විස්තර සදහා 0117212130/0763221161 දුරකතන අංකයට හෝ info@eilifeskills.org ලිපිනයට අමතන්න.

From 4th of October to 6th of October 2019

Practical Workshop for VIP’s 
Emotional Intelligence and Life Skills Development

Emotional Intelligence and Life Skills Training Team is a pioneer Training and Consultancy team who is promoting Emotional Intelligence and Life Skills in Sri Lanka. Past 14 years the team has worked all over the island with different types of groups (Army Officers, Former LTTE Carders, Business Owners and Professionals) and received a huge positive response.

 

Based on this experience EI team has developed higher level practical Emotional Intelligence and Life Skills Development VIP Workshop for Businessmen, Upcoming Businessmen, Company Directors, Young Professionals, Models, Actors & Actress and/or anyone interested.

 

EI Life Skills Team is very much proud to invite you to participate to this 3 Days Residential VIP Workshop, Share Experience and Build Valuable Networks for your future developments. Workshop is conducted at ‘Tangerine Beach Hotel’ – Waskaduwa provided with all exclusive facilities with all 3 meals & accommodations from 4th of October to 6th of October 2019.

 

The workshop is conducted in Sinhala & Tamil Medium. Please find the attached Flyer for your kind reference. 

 

Contact Person: Mrs Nirmala Krishanth

Contact Number/ WhatsApp: 0763221161

E-Mail: info@eilifeskills.org

 

Please be kind enough to reserve your seats in advance (On or before 20th, Friday September 2019 – Before 5pm) to avoid inconvenience, by registering. Please find the bank details as below,

Please pass the message among your friends and family if you think that this will benefit them or anyone who is interested.

This Workshop is being organized for fund raising of Emotional Intelligence and Life Skills Training Team (Gte) Ltd to develop International Training Center. 

Emotional Intelligence & Life Skills

ව්‍යාපාරිකයින්ට, අලවිකරුවන්ට, වෘත්තිකයින්ට මෙන්ම නව ව්‍යාපාර  , ආයතනවල නායකත්වය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම අයෙක්ට අතිශය ප්‍රයෝජනවත් මෙම වැඩමුලුව වසර 15ක් ශ්‍රී ලංකාවේ විවිද ශේත්‍රයන්හී  අය සමග චිත්තවේගික සහ ජීවන කුසලතා වැඩමුලු පවත්වා සූවීශේෂී අද්දැකීම් සහිත Emotional Intelligence and Life Skills Traning Team (Gte) Ltd ආයතනය විසින් සංවිධානය කර ඇත , ආයතනය පිලිබද වැඩි විස්තර දැන ගැනීම සදහා වෙබ් පිටුවට පිවිසෙන්න http://www.eilifeskills.org

 

අතිශය සීමිත පිරිසක් ලියාපදිංචි අනුපිලිවෙල අනුව තෝරා ගන්නා බව කාරුණිකව සලකන්න.
ස්ථානය : ටැන්ජරීන් බීච් හෝටලය, වස්කඩුව, කලුතර
දිනය : 2019 නොවැම්බර් 29 දින
වේලාව : උදේ 9 සිට සවස 5 දක්වා.
ආයෝජනය : රැ 8200/=
මාධ්‍ය:සිංහල අවශ්‍ය නම් දමිල පරිවර්තනයක් සමග

 

ලියා පදිංචි වීම සදහා නේෂන් ට්‍රස් දෙහිවල ශාඛාවේ Emotional Intelligence and Life Skills Traning Team (Gte) Ltd ආයතනයේ අංක 023100005535 ගිණුමට මුදල් ගෙවූ රිසිට් පත info@eilifeskills.org  ලිපිනයට ලැබීමට සලස්වන්න.

 

වැඩි විස්තර සදහා 0117209393/0763221161 දුරකතන අංකයට හෝ info@eilifeskills.org ලිපිනයට අමතන්න.

 

(මෙම වැඩමුලුව  Emotional Intelligence and Life Skills Training Team (Gte) Ltd  ආයතනය විසින් ඉදි කිරීමට බලාපොරොත්තුවන    International Training and Research Center for Emotional Intelligence and Life Skills සදහා අරමුදල් එක් රැස් කිරීම පිණිස සංවිධානය  කරනු ලබන ලබයි. )

The Purpose Of Living

මරණය අභිමුඛව පවා නිවැරදි තීරණ ගැනීම සදහා  නව දැනුම සහ සංඛල්ප නිර්මාණය කරමින් හමුදා නිලධාරීන් දැනුමෙන් පෝෂණය කල  ආචාර්ය අජිත් රෝහණ කොළොන්නේ විසින් දශක දෙකකට ආසන්න කාලයක්  ස්වාධ්‍යයනයක නිරත වෙමින් නිර්මාණය කරන ලද මෙම සුවිශේෂී දර්ශනාත්මක එක් දින වැඩමුලුව සදහා අදම ලියා පදිංචි වන්න,

 ස්ථානය : ටාජ් සමුද්‍ර හෝටලය, කොළඹ

දිනය : 2019 අගෝස්තු 9 දින,

වේලාව : උදේ 9 සිට සවස 5 දක්වා.

ආයෝජනය : රැ 8500/=

මාධ්‍ය :සිංහල